මම ‍හොයන්නේ මට ‍ගොඩක් ආදරය කරන ‍කෙ‍නෙක්


'මම ‍හොයන්නේ මට ‍ගොඩක් ආදරය කරන ‍කෙ‍නෙක්. ඒ ව‍ගේම එයා පා‍රේ ‍ගෙනියන්න පුළුවන් තරම් ලස්සන ‍වෙන්නත් ඕන. ‍ගොඩක් උස වෙන්නත් ඕන. උගත් ‍කෙ‍නෙක් ‍වෙන්නත් ඕන.... 

නැත්තම් ඉතින් ජීවත් ‍වෙන්න අමාරුයි‍නේ.... මාව ‍තේරුම් අරන් සහ‍යෝග‍යෙන් වැඩ කරන ‍කෙ‍නෙක් ‍වෙන්නත් ඕන. වි‍ශේෂ‍යෙන් මාව ‍තේරුම් අරන් මට ස‍හ‍යෝගය ‍දෙන නම්‍යශීලි ගතිගුණ ති‍යෙන ‍කෙ‍නෙක් ‍තමයි මම ‍හොයන්නේ. 



හැබැයි ඔහු ම‍ගේ ‍ක්ශ්‍රේත්‍රයේ ‍කෙ‍නෙක් නම් ‍වෙන්න බැහැ...'' 

 යැයි ටෙලි නිළි තිරාෂා ‍සෙව්වන්දි ඇය සොයන පෙම්වතා ගැන පවසයි.







Comments

Popular posts from this blog

"ඔස්ට්‍රේලියාවේ හොදම ඇඟ ඇති සරාගී මිරින්ඩා කෙර්ර්"(Photos)

Sarah Hyland Reveals Karaoke Mainstay: “Anything By Alanis Morissette”