යාළුවෙන්න හදන කෙල්ලන්ගෙ ඇග දිහා බලල ගතිගුණ කියන්නේ මෙහෙමයි…
ස්ත්රී දේහ ලක්ෂණ වලින් හෙළි කරන රහස් බොහොමයකි.පහතින් දැක්වෙන්නේ ඒවායින් ටිකකි. නිය – පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ බෝග සම්පත් ලබන්නීය. පිට පතුල නෙලුම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැතිය. උඩුපතුල මැද නැවී ඇත්නම් දි)කඑතිඳුය. පා මැද නහර ගැට ගැසුණේ නම් නිකරුණේ ඇවිදින්නියකි. උඩු පතුලේ ලොම් ගැවසුණේ දාසියකි. විලුඹ- තඹ වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය. කෙණ්ඩ – මස් වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුණු කෙණ්ඩ ඇති කාන්තාව සැප ලබන්නීය දණහිස – මස්වැඩි වට වූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි උකුල – උකුල මහත්ව ඉගටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි. වැහැරී නැවී කුඩාව හෝ ලොම් ඇතොත් කණවැන්දුම් වීමේ ලක්ෂණයකි. නිතඹ – බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පලල් වුවහොත් කම් සැප ලබන්නීය. ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය. පාද – මොලොක් පැතලි මස් වැඩුණු රත් පැහැ පාද ඇති ස්ත්රිය ගුණ ධර්මයන් වඩන රාජ භාර්යාවක් වන්නේය. රළු වියළි පා ඇති ස්ත්රිය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්රියාවෙහි යෙදෙ...









































.lankagossip
Comments
Post a Comment